Posts

Showing posts from October, 2019

sri lankan's culture(ශ්‍රී ලංකාවේ සංස්කෘතිය )

Image
                                       කමත් කවි                                                                                                                ගොයම් පෑගීම  ඉතින් යාලුවනෙ ගොඩක් කාලෙකින් මේ දවස් වල මාර වැස්ස ☔☔☔ගෙදරත් නිකන් ඉන්න එකෙ පෝස්ට් එකක් ලියන්න හිතුන.ඉතින් අදත්ලියන්න බලාපොරොත්තු වෙන්නෙත් අපේ රටේ සංස්කෘතියටම අයිති දෙයක් ගැනම තමා.ඒ තමයි  කමත් කවි.මන් හිතනව ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙඉ කියලා.විශේශයෙන් පොඩි නංගිලාට මල්ලිලාට.එහෙනම් ඔන්න කමත ආශ්‍රිත කවි ටිකක් යටින් දැම්මා.👇එහෙනම් බලන්නකෝ. බුදුන් වඩිති මේ                   කමතට සද...