Posts

නිකන් ඉන්න වෙලාවේ ලියුවෙ.

Image
නිකන් ඉන්න වෙලාවේ ලියුවෙ. " රෝද හතර " කටින් කියුවෙ නැතත් හැම කොල්ලෙක්ගෙම හිතේ තියෙන්නෙ කවද හරි දවසක මාත් වන්ඩියක් බස්සනව කියල තමා බන්.ඒක කොල්ලන්ගෙ හැටි.මොකද මාත් පොඩි කොල්ලෙක් තාම ඒත් මගෙත් හීනෙ හමා කවද හරි දවසක අපේ ගෙදරටත් වන්ඩියක් බස්සන එක.සමහරදාට ස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි ලොකු  High   Class  කාරයෝ වන්ඩි වලින් යනවා අපිව දැක්කෙ නෑ වගේ.(අපේ ගමේ අයමයි.)ඒත් පොඩි බයික් කට්ටක් තියෙන සමහර මාමාලා අපිව දාගෙන යනවා එයාලගේ වාහනේ.ඔන්න ඕකයි අපේ රටේ දියුණුව.පොඩ්ඩක් අතට සල්ලි  හම්බුනාම එකට හිටපු උන්වත් අමතක කරන රටක් මේක😧.                                                                     මාත් පයින් යද්දි හිතා ගත්ත දෙයක් හමා  අනිවා මාත් අපේ ගෙදරට වන්ඩියක් බස්සනව  කියන එක. BENZ  ඕක තමා මගේ හීනේ.හැබැයි මේක බොරු පුරසාරම් දෙඩවිල්ලක්ම්  නෙමෙයි මහත්තයෝ.අනිවා හැබෑ කරගන්න හීනයක් නෙමේ ඉලක...

sri lankan's culture(ශ්‍රී ලංකාවේ සංස්කෘතිය )

Image
                                       කමත් කවි                                                                                                                ගොයම් පෑගීම  ඉතින් යාලුවනෙ ගොඩක් කාලෙකින් මේ දවස් වල මාර වැස්ස ☔☔☔ගෙදරත් නිකන් ඉන්න එකෙ පෝස්ට් එකක් ලියන්න හිතුන.ඉතින් අදත්ලියන්න බලාපොරොත්තු වෙන්නෙත් අපේ රටේ සංස්කෘතියටම අයිති දෙයක් ගැනම තමා.ඒ තමයි  කමත් කවි.මන් හිතනව ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙඉ කියලා.විශේශයෙන් පොඩි නංගිලාට මල්ලිලාට.එහෙනම් ඔන්න කමත ආශ්‍රිත කවි ටිකක් යටින් දැම්මා.👇එහෙනම් බලන්නකෝ. බුදුන් වඩිති මේ                   කමතට සද...

Sri lankan's culture

Image
                                                                                                           එහෙනම් කියපු විදිහටම ඔන්න ආයි ආවා.ඔයාලා ගියපාර පතල් කර්මාන්තය ගැන පෝස්ට් එක බැලුවෙ නැත්නම්  මෙතනින්  ගිහින් ඒ පැත්තෙත් රවුමක් ගහලා එන්නකෝ.......මන් කියුවනේ මේ පෝස්ට් එකින් මන් කියන්න යන්නෙ අපේ රටේ ආදිවාසී ජනයා ගැන කියලා.එහෙනම් ඒකත් පටාන් ගමු නේද යාලුවනේ........😁 ශ්‍රී ලංකාවේ ආදිවසීන්  දන්නෙ නැති අයට පොඩි හැදින්වීමක්:                                                            වැද්දා යන වචනයේ සාමන්‍ය තේරුම විදින තැනැත්තා යන්නයි.මොවුන් ශ්‍රී ලන්කා...

Sri lankan's culture(පතල් කර්මාන්තය ආශ්‍රිත බස් වහර -ශ්‍රී ලංකාවේ උප සංස්කෘතිය 3)

Image
                                                                             හරි එහෙනම් ඔන්න යාලුවනෙ තවත් පෝස්ට් එකක් .මේ පෝස්ට් එකින් මන් කතා කරන්න හිතන් ඉන්නෙ අපේ රටේ තවත් එක් කර්මාන්තයක් වෙන පතල් කර්මාන්තය ආශ්‍රිත බස් වහර ගැන.ගිය පෝස්ට් එකින් අපි කතා කළේ අපේ රටේ හේන් ගොවිතැන ආශ්‍රිත බස් වහර ගැන.ඒකබලපු නැති අය  මෙතනින් ගිහින් ඒකත් බලලා එන්නකෝ.                             එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා.මුලින්ම පි බලමු අපේ රටේ තියෙන ප්‍රදාන පතල් කිහිපයක් ගැන.මේ තියෙන්නෙ අපේ රටේ ප්‍රසිද්ද පතල් කිහිපයක නම්. කහටගල පතල කෝන්ගහ පතල බෝගල පතල                         පතල් ගැන තව විස්තර දැන ගන්න ඕනෙ නම්  මෙතනින්  ගිහින් ඒකත් බල්ලනකෝ. එහෙනම් දැන් බ...

Sri lankan's culture (හේන් ගොවිතැන ආශ්‍රිත බස් වහර -ශ්‍රීලංකාවේ උප සංස්කෘතිය 2)

Image
                                                                                                                             එහෙනම් ඔන්න කියපු විදිහටම මේ පෝස්ට් එකෙන් දන්න හදන්නෙ හේන් ගොවිතැන හා සම්බන්ධ බස්වහරයි.කස්ටිය නම් දන්නව ඇති හේන් ගොවිතැන් කියන්නෙ මොකද්ද කියලා.මේ කියන්නෙ දන්නෙ නැති අයටයි.හේන් ගොවිතැන කියන්නෙ අපේ රටේ සාම්ප්‍රදායිකවගා ක්‍රමයක්.අතීතයේ අපේ මුතුන් මිත්තන් ජීවත් උනේ මේ හේන් ගොවිතැන ජීවිකාව කරගෙන.එම හේන් ගොවිතැන සම්බන්ද බස් වහර තමයි මන් මේ පෝස්ට් එකෙන් දාන්න හිතන් ඉන්නෙ.                                                       ...

Sri lankan's culture (ශ්‍රී ලංකාවේ උප සංස්කෘතීන් - 1)

Image
                                               හරි එහෙනම් යාලුවනේ.ආයි පෝස්ට් එකක්.මන් එදා කියුවනෙ මේ  පෝස්ට් එකේ ඉදන් කතා කරන්නෙ අපේ රටේ උප සංස්කෘතීන් ගැන කියලා.එහෙනම් ඒක පටාන් ගමූ නේ යාලුවනේ.කලින් පෝස්ට්  එක බැලුවෙ නැත්නම් නිකන් රවුමක් ගහලා එන්නකෝ.                              1 එක මෙතනින් යන්න.                              2 එක මෙතනින් යන්න එහෙනම් වැඩේ පටාන් ගමු. 1 . ඉස්සල්ලම අපි ධීවර බස් වහර ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු යාලුවනෙ.එම බස් වහරෙ භාවිතා  වෙන වචන තේරුමත් එක්ක පහත තියෙනවා.පොඩි නංගිලාට මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි ඕවා. දියභ                -මුහුද පන්න කරනවා -මසුන් අල්ලනවා  ගොලු මුහුද     -ගැබ්හුරු මුහුද නිල් මුහුද     ...

සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට

Image
                 ⧪ සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට ⧪                                                                             ඉතින් ආයුබෝවන් ඔයාල ඔක්කොටම .ඉස්සල්ලම මම මගෙ BLOG එක ගැන විස්තරක් දාන්න හිතුනා.මොකද ඒක කෝකටත් හොදයිනේ .😇                                                                                                           ප්‍රදාන වශයෙන්ම මේ BLOG එකෙන් හිතන් ඉන්නෙ අපේ රටේ සංස්කෘතිය පිලිබද අවදානය යොමු කරන්න.මොකද දැන් ඒ පිලිබද තොරතුරු  ගවේශනය කරන පිරිස යම...