සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට
⧪ සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට ⧪
ඉතින් ආයුබෝවන් ඔයාල ඔක්කොටම .ඉස්සල්ලම මම මගෙ BLOG එක ගැන විස්තරක් දාන්න හිතුනා.මොකද ඒක කෝකටත් හොදයිනේ .😇
ප්‍රදාන වශයෙන්ම මේ BLOG එකෙන් හිතන් ඉන්නෙ අපේ රටේ සංස්කෘතිය පිලිබද අවදානය යොමු කරන්න.මොකද දැන් ඒ පිලිබද තොරතුරු ගවේශනය කරන පිරිස යම්තාක් දුරට අඩු වෙලා තියෙනවා.ඉතින් මේ BLOG එක ලියන්නත් හේතුව ඒකම තමයි . ඔයාල දන්නවනේ අපේ රට බහු සංස්කෘතියක් තියෙන රටක් කියලා .මේකට විවිධ හේතු තියෙනවා.
- ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම.
- ශ්‍රී ලන්කාවට විවිධ ආක්‍රමණඑල්ලවීම.
- ශ්‍රි ලන්කාවට විවිධ සංක්‍රමණිකයන් පැමිනීම.
මටත් පුලුවන් වෙලාවට තමයි මේකට එන්න වෙන්නෙ.මොකද මාත් තව ස්කෝලෙ යන පොඩි කොල්ලෙක් නේ...........😆😆😆මතක්කරලා හිතෙන දේ යටින් ලියලා යන්නත් අමතක කරන්න එපා.මොකද ඒක මට ගොඩක් වටිනවා.ඉස්සරහට හොද ලිපි ගේන්නත් බලාපොරොත්තු වෙනවා.
සංස්කෘතිය කියන එකට නිශ්චිත නිර්වචනයක් දෙන්න බෑ.නමුත් ලෝකයේ දාර්ශනිකයන් විසින් සංස්කෘතිය පිලිබද විවිධ නිර්වචනයන් ඉදිරිපත් කර තිබෙනවා.ඒ අතරින් කිහිපයක් තමා පහතින් දක්වලා තියෙන්නෙ.
- ඊ.ටී.හීලර් - ඇදහිලි,චින්තන ක්‍රම,ව්‍යවහාරික කලා,ජීවන පිලිවෙත්, සිරිත් විරිත්,සම්ප්‍රදායන් හා සමාජීය වශයෙන් "සම්මත කරගත් ක්‍රියා කිරීමෙ ආකාර "සංස්කෘතියයි .
- චර්ල්ස්.ඒ.එල්වුඩ්. -සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගන්නා හා පාරම්පාරික ව අත්පත් කර ගත්තා වූ සියලු චර්‍යා රටාවන්ට දියහැකි පොදො නාමය සංස්කෘතියයි.
- ඇදහිලි
- සිරිත් විරිත්
- ආචාර ධර්ම
- අධ්‍යාපනය
- දේශපාලනය
- තාක්ෂණය
- විශ්වාස
- කලාව
- නිති රීති
- ආහාර පාන්
- ඇදුම
- කලාව
- පවුල් පසුබිම
එහෙම්නම් ගිහින් එන්නම් පස්සෙ හම්බ වෙමු .ආ.............මත කරලා COMMENT එකකුත් දාගෙන යන්න යාලුවනේ.
Comments