නිකන් ඉන්න වෙලාවේ ලියුවෙ.
නිකන් ඉන්න වෙලාවේ ලියුවෙ.
"රෝද හතර" කටින් කියුවෙ නැතත් හැම කොල්ලෙක්ගෙම හිතේ තියෙන්නෙ කවද හරි දවසක මාත් වන්ඩියක් බස්සනව කියල තමා බන්.ඒක කොල්ලන්ගෙ හැටි.මොකද මාත් පොඩි කොල්ලෙක් තාම ඒත් මගෙත් හීනෙ හමා කවද හරි දවසක අපේ ගෙදරටත් වන්ඩියක් බස්සන එක.සමහරදාට ස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි ලොකු High Class කාරයෝ වන්ඩි වලින් යනවා අපිව දැක්කෙ නෑ වගේ.(අපේ ගමේ අයමයි.)ඒත් පොඩි බයික් කට්ටක් තියෙන සමහර මාමාලා අපිව දාගෙන යනවා එයාලගේ වාහනේ.ඔන්න ඕකයි අපේ රටේ දියුණුව.පොඩ්ඩක් අතට සල්ලි හම්බුනාම එකට හිටපු උන්වත් අමතක කරන රටක් මේක😧.
මාත් පයින් යද්දි හිතා ගත්ත දෙයක් හමා අනිවා මාත් අපේ ගෙදරට වන්ඩියක් බස්සනව කියන එක. BENZ ඕක තමා මගේ හීනේ.හැබැයි මේක බොරු පුරසාරම් දෙඩවිල්ලක්ම් නෙමෙයි මහත්තයෝ.අනිවා හැබෑ කරගන්න හීනයක් නෙමේ ඉලක්කයක්.අපිත් සල්ලි වලින් හෙම්බත් වෙලා හොදට පුරුදු අය.ඒක හින්දා මේ සල්ලි කියන දේ හොල්මන් කරවන්න අපිටත් ටිකක් පුලුවන්.
හීන දැකපල්ල හැබැයි හීනෙම ජීවත් වෙන්න එපා.ඉලක්කයක් තියා ගනිල්ලා.සල්ලිකාරයෙක් වෙලා,හොද ලොකු ගෙයක් ගහලා,වන්ඩි දෙක තුනක අයිතිකාරයෙක් වෙනවා කියලා .හැබැයි උබේ දෙමව්පියොයි,පවුලයි අමතක කරන්න එපා කවදාවත්ම.කෙල්ලො කියන වචනෙ අයින් කරපල්ලා (බැරිම උන් ඕනෙ නෑ ).උන් ඉන්නෙ උන්ගේ උවමනාවට විතරයි .(මෙහෙම කියද්දි උබලා හිතන්න එපා මන් BOOT එකක් කාලා කියලා මොකද තාම මට හරියන කෙල්ලෙක් සෙට් වෙලත් නෑ .මන් හිතන්නෙ සෙට් වෙන එකකුත් නෑ😁.)ඉස්සලා උබ පොරක් වෙලා ඉදපන් .එතකොට කෙල්ලො උබේ පස්සෙන් ඒවි එක දිගට.
මන් ඕව ගැන දිගට හරහට කියන්න යන්නෙ නෑ .මොකද ඕව ගැන වැඩි තොරතුරු Social Media වල හැම තැනම තියෙනවනේ. මගෙ මාතෘකාව රෝද හතරෙ ඉලක්කෙනෙ.මට ඒක ගැන ලොකු ආසාවක් වෙන මොකුත් හින්දා නෙවේ.ඒව තියන උන්ගෙ තියෙන රෙස්පොට් එක හින්දමයි.සල්ලි,සල්ලි,සල්ලි.ඇයි බන් එහෙම.උනුත් එන්නෙ එහෙමනම් අපිත් එහෙම.කට්ට කාලා ඉගෙන ගනිම්.අම්මටයි ,තාත්තටයි සලකපන් ,හොද රස්සා 
ටිකක් සීරියස් උනා ගනන් ගන්න එපා කොල්ලොනේ.😄ගෙදර නිකන් ඉන්න හින්ද මට හිතුන දේ ලියල දැම්ම.ලොකු අයියල බනින්න එපා.අර කෙල්ලො සීන් එකට.මන් අද අපේ Track එකෙන් එහාට පැනලා මගෙ හිතේ තිබ්බ දේ ලියලා දැම්මා .එහෙනම් මන් ගියා.පරිස්සමෙන් ඉදපල්ලා.✋ආ.............මත කරලා COMMENT එකකුත් දාගෙන යන්න යාලුවනේ.
Comments