නිකන් ඉන්න වෙලාවේ ලියුවෙ.
නිකන් ඉන්න වෙලාවේ ලියුවෙ. " රෝද හතර " කටින් කියුවෙ නැතත් හැම කොල්ලෙක්ගෙම හිතේ තියෙන්නෙ කවද හරි දවසක මාත් වන්ඩියක් බස්සනව කියල තමා බන්.ඒක කොල්ලන්ගෙ හැටි.මොකද මාත් පොඩි කොල්ලෙක් තාම ඒත් මගෙත් හීනෙ හමා කවද හරි දවසක අපේ ගෙදරටත් වන්ඩියක් බස්සන එක.සමහරදාට ස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි ලොකු High Class කාරයෝ වන්ඩි වලින් යනවා අපිව දැක්කෙ නෑ වගේ.(අපේ ගමේ අයමයි.)ඒත් පොඩි බයික් කට්ටක් තියෙන සමහර මාමාලා අපිව දාගෙන යනවා එයාලගේ වාහනේ.ඔන්න ඕකයි අපේ රටේ දියුණුව.පොඩ්ඩක් අතට සල්ලි හම්බුනාම එකට හිටපු උන්වත් අමතක කරන රටක් මේක😧. මාත් පයින් යද්දි හිතා ගත්ත දෙයක් හමා අනිවා මාත් අපේ ගෙදරට වන්ඩියක් බස්සනව කියන එක. BENZ ඕක තමා මගේ හීනේ.හැබැයි මේක බොරු පුරසාරම් දෙඩවිල්ලක්ම් නෙමෙයි මහත්තයෝ.අනිවා හැබෑ කරගන්න හීනයක් නෙමේ ඉලක...